දෙදින නිල සංචාරයක් සඳහා අද (19) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව එරට රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.

අද (27) දිනයේ දී මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා විය.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම රට වෙත යෑමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයින් 165 දෙනෙක්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංගලාදේශය වෙත යැවීම සඳහා ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියේය.

බංගලාදේශයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.

මෙරට බහුදින ධීවර යාත්‍රා 4ක් බංගලාදේශ මුහුදු සීමාවේ දී එරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකරගැනීමට බංගලාදේශය සමත්විය.

බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

Latest News