update - ක්රීඩක වෙන්දේසියේ දි ප්රථමයෙන්ම අලෙවි වූ ක්රීඩකයා වූයෝ ධනංජය ද සිල්වායි. ඔහු ඩොලර් 76,000ක මුදලකට මිලදී ගත්තේ Dambulla Aura කණ්ඩායම විසින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද (14) පස්වරු 3.00 ට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙනවා.

LPL තරගාවලිය සඳහා නව ලාංඡනයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.

එළැඹෙන 2022 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම සිය කණ්ඩායම් තුළ රඳවා ගන්නට ක්‍රීඩක ලැයිස්තුව නිකුත් කර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ සමත්වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.

ලංකා ප‍්‍රීමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙයි.

ලබන 26 ආරම්භ කෙරෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සිදු කිරීමට පියවර ගන්නා බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News