ඇඩමා ට්රාරෝ නමැති මෙම කළු ජාතිකයා ඝාතනය වී වසර 4ක් පිරීම නිමිත්තෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
2016 වසරේ ජුලි මස 19 වැනි දින කළු ජාතිකයාගේ අනන්‍යතා ලේඛණ පරීක්ෂා කිරීමට පොලිසිය සූදානම් වූ අවස්ථාවේදී ඔහු පැනගොස් තිබේ.
පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය කටයුතු කළ ආකාරය නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය.