මිලියන 125 ක් පමණ වන එරට ජනගහනයෙන් හතරෙන් තුනකට මාත්‍රා 2 ම ලබාදී අවසන් වන අතර, එය සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 95 කට ආසන්නයි.
කෙරෝනා වෛරසයට එරෙහි වැඩිම එන්නත්කරණයක් සිදු කළ රට බවට, ජපානය අද පත්වුණා.