ඉරානයේ දුම්රියක් පීලි පැනීමෙන් 17ක් මරුට... CNN

ඉරානයේ දුම්රියක් පීලි පැනීමෙන් 17ක් මරුට...

ජූනි 08, 2022

    ඉරානයේ දුම්රියක් පීලි පැනීමෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් 50කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. අනතුරවන අවස්ථාවේ දුම්රියේ සිට ඇති මගීන් සංඛ්‍යාව 350ක්. පීලි පැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. මැදිරි 7කින් සමන්විත එම දුම්රියේ, මැදිරි 4ක් පෙරළී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

    Latest News