වසර 30 ක WEB ගමන

මාර් 15, 2019

    වර්ල්ඩ් වයිඩ් වෙබ් නිර්මාණය කර වසර 30 ක් සපිරේ. එහි නිර්මාතෘ වන්නේ ටිම් බානර්ස් ලී ය. මේ පිළිබඳ පළමු කතාබහ ඇතිවූයේ 1989 වසරේ මාර්තු මස 12 වැනි දිනයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන්නේ ගෝලීය වශයෙන් පරිගණක පද්ධති එකිනෙකට සම්බන්ධවීමයි. ඒ තුළ තොරතුරු හුවමාරු කර ගැනීම සිදු වේ. යම් යම් ගැටළු සහඟත තත්වයන් පැවතිය ද ජනතාව අතර මෙම වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පය විශාල ප්‍රසිද්ධියක් උසුළයි.

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 12:08

    Latest News