සයිබීරියාවට ගංවතුරින් දැඩි බලපෑම්

අගෝ 02, 2019

    රුසියාවේ දකුණු දිග සයිබීරියානු කලාපයට ගංවතුරින් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

    ඉදිරි දිනවලදී මෙම තත්ත්වය වඩාත දරුණුවනු ඇති බව එරට කාලගුණ වාර්තාවල දැක්වේ.

    දකුණුදිග සයිබීරියාවේ නිවාස රැසක් ජල ගැලීමට හසුව තිබේ.

    මේ අතර කඳුකර ප්‍රදේශ වලින් අයිස් දියවී ගලා එන ජලය ද ගංගාවල ජල මට්ටම ඉහළ යෑමට හේතුවී ඇති බව සඳහන්ය.

     

    Latest News