දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිලී පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවී තිබෙනවා.
මේ වන විට පවතින වර්*ෂාව සමඟ ඇතිවූ සුළඟ සමග කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇත.
අද (07) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුර ගමන් සේවා දුම්රිය අද (18) දිනයේ සිට ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.