තරගාවලිය පැවැත්වුණේ, ඝානා රාජ්‍යයේ යි.
මීට රටවල් 20 ක තරගකාරියන් සහභාගී වී සිටියා. එහිදී ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට නෙළුනි සමත් වුණා.
ඇයව පිළිගැනීමට දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
යොවුන් සංචාරක රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ නෙළුනි සෞන්දර්යා මෙනවිය අද දිවයිනට පැමිණියා.