ටයිටැනික් ගවේශණයේ යෙදුනු ටයිටන් සබ්මර්සිබලය පුපුරා යාමට පෙර නිකුත් කළ අවසන් කෙටි පණිවිඩය අනාවරණය වී තිබෙනවා.

මීට වසර 100 කට පමණ පෙර මුහුදුබත්වූ ටයිටනික් නෞකාව මේ වන විට බොහෝ සෙයින් දිරාපත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

පසුගිය වසරේ Ocean Gate Titan පුපුරා යාමත් සමග සබ්මර්සිබල් (submersible) නිෂ්පාදනයට මරු පහරක් එල්ල වුනා.

සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයයේ රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසි කර තිබෙනවා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සංචාරකයින් රැගෙන ගොස් ඒ ආසන්න ගැඹුරු මුහුදේදී පුපුරා ගිය ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ කොටස් අතර තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වූ අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරනවා.

ටයිටැනික් කෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය "ටයිටන්" ගවේශන සබ්මර්සිබලය (Submersible) තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් රැගත් සබ්මැරීනයක් අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වී තිබෙනවා.

Latest News