ශ්‍රී ලාංකීය සිසුන් රැගත් විශේෂ ගුවන් යානය මත්තලට

පෙබ 01, 2020

    චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තලට ළඟාවෙයි.

    එම සිසුහු 33 දෙනා සෞඛ්‍ය ආරක්‍ෂණය සඳහා දියතලාව හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කෙරෙති.

    Latest News