එය කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ තීරණයකට අනුවයි. කෙසේ වෙතත් 13 වනදා සිට කුවේටය දක්වා සාමාන්‍ය කාලසටහනට අනුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන බව ඔවුන් කියා සිටී.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, සිරියාව, ලෙබනනය සහ ඊජිප්තුව යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් සතියක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්යක්ෂවරයා නිවේදනය කළා.