විදුලි බිලට සහනයක්

ජූලි 15, 2020

    මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සඳහා සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව එම මාසවල, පෙබරවාරි මාසයේ සඳහන් බිල්පත් අනුව හෝ ඉන් පසුව ලද අවම බිල්පත් යටතේ ගෙවීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

    Latest News