තවත් ආසාදිතයින් 7කට සුවයි

අගෝ 23, 2020

    තවත් කොවිඩ්-19 ආසාදිතයින් 7 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,805ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,947කි. තවත් රෝගීන් 130 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    Latest News