කොරෝනා ලෝකවාසීන්ට ලැබුණ සදාකාලික ත්‍යාගයක්ද?

අගෝ 23, 2020

    කොරෝනා වෛරසය කුමන හෝ ස්වරූපයකින් සදාකාලිකවම ලොව තුළ පවතිනු ඇති බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සඳහන් කරනවා.

    වෛරසයෙන් ආරක්‍ෂා වීමට නම් එකම විසඳුම වෛරසයට එරෙහි එන්නතක් ලබා ගැනීම බවයි, ඔවුන් පවසන්නේ.

    වසර 2 ක් ඇතුළත වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පසුබිමක ඔවුන් මේ බව සඳහන් කිරීම විශේෂත්වයක්.

    Latest News