කොරෝනා ආසාදිතයින් 16කට සුවයි

සැප් 25, 2020

    උදෑසන 10 වනවිට කොරෝනා ආසාදිතයින් 16ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 3,158ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනය වනවිට කොරෝනා ආසාදිතයින් 3,333ක් මෙරටින් වාර්තා වන අතර, ඉන් ආසාදිතයින් 162ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News