කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,380ක් දක්වා ඉහළට

ඔක් 01, 2020

    මේ වනවිට රට තුළින් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3380 ක්.

    පුද්ගලයන් 3230 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

    තවත් 137 දෙනෙක් ප‍්‍රතිකාර ලබන බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

    Latest News