ඩෙංගු මර්දනට සතියක්

ඔක් 09, 2020

    ඩෙංගු මර්දන සතියක් කි‍්‍රයාත්මක බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ලබන 14 වනදා සිට 20 වනදා දක්වා එය ක්‍රියාත්මක කෙරේ.

    පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ඇති බව ඩෙංගු මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පැවසීය.

    හඳුනාගත් අධි අවදානම් සහ අවදානම් කළාපවල ඩෙංගු මර්දන වැඩපිලිවෙළ කි‍්‍රයාත්මකයි. 

    Latest News