කොවිඩ්-19 මරණ 41යි.

නොවැ 10, 2020

    රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදීම මියගොස් ඇති අතර, රාගම රෝහලේ දී කරන ලද, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒම රෝගියා කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන තිබේ.

    මියයාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, දීර්ඝ කාලීනව පැවති පිලිකා රෝගී තත්වය කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් උත්සන්න වීමයි.

    ඒ් අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 41ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

    Last modified on අඟහරුවාදා, 10 නොවැම්බර් 2020 19:51

    Latest News