කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 11,806ක් (වීඩියෝ)

නොවැ 16, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුනු සමස්ත පිරිසෙන් 11,806ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

    සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය පිරිස 311ක්. කොවිඩ්-19 රෝගයෙන් සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 67.40ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 32.26%කට අදාල පිරිසක් පමණි.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 20:37

    Latest News