කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් පුළුල් කෙරේ (වීඩියෝ)

දෙසැ 15, 2020
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    ඒම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු තවදුරටත් පුළුල් කරමින් ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස ඒහි කාර්යභාරය වැඩි දියුණු කිරීම අරමුණයි. අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපතිතුමා විසින්.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:11

    Latest News