කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස (වීඩියෝ)

දෙසැ 15, 2020
  • කිතුල් භෝගය ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස නම් කිරීමටත්, කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමටත්, කැබිනට් අනුමැතිය හිමිවිය.

    දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ යටතේ, කිතුල් ආශ්‍රිත කර්මාන්ත පුළුල් කිරීම මෙහි අරමුණයි.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:12

    Latest News