හෙද විද්‍යාල සහ ගුරු අභ්‍යාස විද්‍යාල විශ්වවිද්‍යාල බවට (වීඩියෝ)

දෙසැ 15, 2020
  • 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනයට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    හෙද විද්‍යාල සහ ගුරු අභ්‍යාස විද්‍යාල විශ්වවිද්‍යාල බවට පරිවර්ථනය කිරීම උදෙසා විශේෂ කාර්යයන් අරමුණු කර ගනිමින් පනත සංශෝධනය කෙරේ.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:12

    Latest News