මානව හිමිකම් සහ ප්‍රතිසංධාන කටයුතුවල ප්‍රගතිය මංගල පැහැදිලි කරයි

ජන 22, 2019

    බ්‍රිතාන්‍යයේ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ එක්සත් ජාතීන්ගේ කටයුතු සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ටරික් අහ්මඩ් සාමිවරයා හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් වෙස්ට්මිනිස්ටර්හි ඊයේ (21) පැවැත් විණි.

    ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ ප්‍රතිසංධාන කටයුතුවල ප්‍රගතිය හා තවත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කාරණා සම්බන්ධ සාකච්ජා කිරීම හමුවේ අරමුණයි.

    අහ්මඩ් සාමිවරයා, ගැටුම්වලදී ලිංගික හිංසනය පිටුදැකීම, ආගම් හා විශ්වාසයන් ගේ නිදහස පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ විශේෂ නියෝජිතයෙකු ලෙසද කටයුතු කරයි.

    Latest News