කාත්තාන්කුඩි සහ කල්මුණේ ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ

ජන 01, 2021

    කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

    කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් මේ මෙහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ.

    කල්මුණේ 1

    කල්මුණේ 1C

    කල්මුණේ 1E

    කල්මුණේ 2

    කල්මුණේ 2A

    කල්මුණේ 2B

    කල්මුණේ 3

    කල්මුණේ 3A

    කල්මුණේ කුඩි 1

    කල්මුණේ කුඩි 2

    කල්මුණේ කුඩි 3

    Latest News