කොවිඩ්-19; 72,566කට පූර්ණ සුවය

පෙබ 20, 2021

    කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 72,566 දක්වා ඉහළ ගොස් ති‍බේ.

    එම ප්‍රතිශතය 91.93ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 5,938ක් පමණි.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 517 ක් ඊයේ හඳුනා ගැණින. ඉන් 506ක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවූවන්. සෙසු 11 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි අයයි. සුවය ලැබූ 743ක් ඊයේ රෝහල්වලින් පිටව ගියේය.

    Latest News