මේ අතර ඊයේ (28) දිනයේ සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12ක් මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊයේ දින සිදුවු රිය අනතුරුවලින් 8ක් මියගොස් ඇත.
ජිවිතක්ෂයට පත් අනෙක් සිව්දෙනා මීට පෙර සිදුවු රිය අනතුරු වලින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අය බව වාර්තා වෙයි.
රථ වාහන රියදුරන්ගේ සහ පදිකයින්ගේ නොසැලිකිලිමත් භාවය හේතුවෙන් රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.