රාජ්‍ය මූල්‍ය අධීක්‍ෂණය; පාර්. බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට; මහාචාර්ය චරිත හේරත්

මාර් 10, 2021

    රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධීක්‍ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්ව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, කාරක සභාවේ 9 වැනි සැසිවාරයේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

    Latest News