කොවිඩ්-19; හත් ලක්‍ෂ 43,775කට එන්නත් ලබාදී අවසන්

මාර් 10, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා හත් ලක්‍ෂ 43,775කට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ, 41 වැනි දිනටයි. ඊයේ 6,713කට එන්නත ලබා දී තිබේ.

    Latest News