අසාද් සාලිගේ ප්‍රකාශයට CID කණ්ඩායමක් පත්කරයි

මාර් 14, 2021

    අසාද් සාලි මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, කණ්ඩායමක් පත්කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

    Latest News