යාපනය පාසල් හෙට (29) සිට සතියක් වැසේ

මාර් 28, 2021

    යාපනය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් හෙට සිට සතියක් වසා තැබීමට පියවර ගෙන ඇතැයි, යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂන් මහතා පවසයි.

    ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.

    Latest News