එන්නත අට ලක්‍ෂ 94,053කට ලබා දී අවසන්

මාර් 28, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්‍ෂ 94,053කට එන්නත ලබා දී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අද සිදු කෙරුණේ, 59 වැනි දිනටයි. ඊයේ 9889කට එන්නත ලබාදී තිබේ.

    Latest News