සියලු දුම්රිය හෙට (24) සිට යළි දැනුම් දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කෙරේ

අප්‍රේ 23, 2021

    ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ, සියලු දුම්රිය හෙට (24) සිට යළි දැනුම් දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කිරීමට තීරණ්ය කර ඇති බවයි.

    ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන කිහිපයක් හුදෙකලා කර තිබීම මීට හේතුවයි.

    Latest News