කොළඹ, එන්නත මඟ හැරෙන අයට එන්නත් මධ්‍යස්ථාන 5ක්; අමාත්‍ය නාමල්

ජූනි 05, 2021

    කොළඹ නගර සීමාව තුළ එන්නත මඟ හැරෙන පුද්ගලයින් සඳහා එන්නත් මධ්‍යස්ථාන 5ක් පිහිටුවන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එම එන්නත් මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තබන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.

    Latest News