හෙට (21) සිට 23 රාත්‍රී 10.00 දක්වා දුම්රිය 17ක් පළාත් ඇතුළත පමණක් ධාවනය කෙරේ

ජූනි 20, 2021

    සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කර, ලබන 23 වැනිදා රාත්‍රී 10.00 සිට 25 අලුයම 4.00 දක්වා යළි පැනවීමට නියමිතයි.

    හෙට අලුයම 4.00 සිට 23 වැනිදා රාත්‍රී 10.00 දක්වා දුම්රිය 17ක් පළාත් ඇතුළත පමණක් ධාවනයට එක් කෙරේ. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක් හා පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක් ධාවනයේ යෙදවීමට නියමිතයි.

    Latest News