නිරෝධායන නීති උල්ලංඝනය කළ 1082ක් අත්අඩංගුවට

ජූනි 20, 2021

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 1082ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 40,674ක්.

    Latest News