“ෆයිසර්“ හෝ “මොඩර්නා“ එන්නත් තොගයක්, ඉදිරි සති දෙක ඇතුළත මෙරටට

ජූනි 28, 2021

    ඇස්ට්‍රසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට, දෙවන මාත්‍රාව සඳහා “ෆයිසර්“ හෝ “මොඩර්නා“ එන්නත් ලබාදීමට බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව අනුමැතිය ලබා දී තිබේ.

    “ෆයිසර්“ හෝ “මොඩර්නා“ එන්නත් තොගයක්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඊයේ ප්‍රකාශ කළේය. මේ අතර, ඊයේ දිනය තුළ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් මාත්‍රා 49,703ක් ජනතාවට ලබාදී තිබේ.

    Latest News