නීති විරෝධීව ගබඩා කර ඇති වී තොග රජයට; අමාත්‍ය මහින්දානන්ද...(වීඩියෝ)

සැප් 01, 2021

    නීතිවිරෝධීව ගබඩා කර ඇති වී තොග රජයට පවරා ගන්නා බව, කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

     

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්,  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන 56ක,  පොහොර ටොන් 100 බැගින් නිපදවීමට මුදල් ලබාදී ඇති බවට අමාත්‍යවරාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    Last modified on බදාදා, 01 සැප්තැම්බර් 2021 19:14

    Latest News