සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් හෙට (02) සිට....

සැප් 01, 2021

    සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් හෙට (02) පනවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, අවශ්‍ය තරම් සීනි තොග රටේ පවතින බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 සැප්තැම්බර් 2021 10:52

    Latest News