තවත් ආදර්ශ ගම්මානයක් ජනතා අයිතියට

පෙබ 15, 2019

    164 වන නව ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට. 

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස - සූරියපොකුණ ඉදි වු ''සදාසෙත්ගම'' 164 නව ආදර්ශ ගම්මානය අද (15) පෙ.ව 11.00 ට ජනතා අයිතියට පත් කිරිම නිවාස - ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 08:39

    Latest News