පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි...

සැප් 06, 2021

    මහවැලිගඟ ඉහළ ප්‍රදේශවලට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු හතරක් අඩි එකහමාර බැගින් විවෘත කර ඇත.  

    ජලය මහවැලි ගඟට මුදාහරින බැවින් අවධානයෙන් සිටින ලෙස ජලාශ භාර ඉංජිනේවරයා දන්වා ඇත.

    Latest News