මෙම වැඩසටහන කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්රික්කවල මේ වනවිට ක්රියාත්මක වේ. මෙම දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්රී ජයවර්ධනපුර රෝහල ඇතුළු ස්ථාන රැසකදී එන්නත ලබාගත හැකියි. ඊ-චැනලින් වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීම මගින් ද ජයවර්ධනපුර රෝහලේදී එන්නත ලබාගත හැකියි.