අවුරුදු 15ත්-19ත් අතර දරුවන්ට එන්නත් දීම ගැන ජනපති මේ සතිය තුළ උපදෙස් දීමට නියමිතයි; යුද හමුදාපති....(වීඩියෝ)

ඔක් 04, 2021
  • අවුරුදු 15ත්-19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපතිතුමා මේ සතිය තුළ උපදෙස් ලබාදීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කතරගම ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on සදුදා, 04 ඔක්තෝබර් 2021 20:34

    Latest News