තෙල් ටැංකි පවරාදීමේ සූදානමක් ගැන වෘත්තීය සමිති ප්‍රකාශ සාවද්‍යයි; අමාත්‍ය ගම්මන්පිල...(වීඩියෝ)

ඔක් 04, 2021
  • ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමේ සූදානමක් පවතින බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදු කළ ප්‍රකාශ සම්පූර්ණ සාවද්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (04) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ ඉන්දු-ලංකා ගිවිසුම තුළින් ඉන්දියාවට පවරා දී ඇති තෙල් ටැංකි ශ්‍රී ලංකාව බාරයට පත්කර ගැනීමට තමා උත්සාහ කරන බවයි.

    Last modified on සදුදා, 04 ඔක්තෝබර් 2021 19:47

    Latest News