දිවයිනේ ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු හෙට (25); දෙමාපියන් පිරිසිදු කිරීමේ කටයුතුවල...(වීඩියෝ)

ඔක් 24, 2021
  • රජයේ සහ රජය අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු හෙට (25) ආරම්භ කිරීමට නියමිතයි.

    දෙමාපියන් පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි, අප වාර්තාකරුවන් පවසන්නේ.....

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 13:58

    Latest News