එක්කෝටි 31 ලක්‍ෂ 26,455ක්, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන....(වීඩියෝ)

ඔක් 24, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස එක්කෝටි 31 ලක්‍ෂ 26,455ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 26,487ක් ඊයේ ලබාදී තිබෙනවා.....

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 14:25

    Latest News