"ඇල්ටෙයාර්" වෙළෙඳ සංකීර්ණය විවෘතයි....(වීඩියෝ)

ඔක් 28, 2021
  • දේපළ වෙළෙඳාම් ක්‍ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක් කරමින් කොළඹ නගරයේ ඉදි කෙරුණු නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය ඊයේ විවෘත කෙරුණා.

    ඒ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වෙළෙඳ සංකීර්ණය "ඇල්ටෙයාර්" ලෙස නම් කර තිබෙනවා.....

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ඔක්තෝබර් 2021 18:46

    Latest News