WHO කොවිඩ් නිමවූ බවට නිවේදනය කරන තෙක්, සෞඛ්‍ය නීති පිළිපඳින්න....(වීඩියෝ)

ඔක් 28, 2021
  • ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය නිමා වූ බවට නිවේදනය කරන තෙක් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති හා කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

    මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා....

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ඔක්තෝබර් 2021 19:43

    Latest News