ලබන වසර 05 තුළ අ.ඩො. බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනඟනවා; අමාත්‍ය නාමල්....(වීඩියෝ)

ඔක් 28, 2021
  • ලබන වසර 05 ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් මෙරට ගොඩනඟන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

    කොළඹ, වරාය නගරය පරිශ්‍රයේ ස්ථාපිත ඒ.ටී.වී. ධාවන පථය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ඔක්තෝබර් 2021 20:11

    Latest News