අයහපත් කාලගුණයෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘතයි....(වීඩියෝ)

නොවැ 07, 2021
  • මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාතේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

    ජලාශවල ජලය පරිහරණය කරන පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි, ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.....

    Latest News